img

The Largest Travellers Marketplace

Sinharaja Adventure Camping

3,500

Add to wishlistAdded to wishlistRemoved from wishlist 0
Add to compare
Sold by
SLTOURS
@ SLTOURS

ඔබගේ ජීවිතයේ තවත් එක් සොදුරු මතක සටහන් රැසක් ලෝක උරුම තෙත් බිමේ තබන්න ඔන්න අවස්තාවක් !

Social Share

ඔබගේ ජීවිතයේ තවත් එක් සොදුරු මතක සටහන් රැසක් ලෝක උරුම තෙත් බිමේ තබන්න ඔන්න අවස්තාවක් !

මේ දවස්වල කවුරුත් කතා කරන ලංකාගම කියන ප්රදේශය තුළ දින දෙකක් ගත කරන්න ඔබටත් අවස්තාවක්පාරිසරිකවිවිධතයෙන් අනූන ලෝක උරුම සිංහරාජය නැරබීමට ඔබත් තවම ආසවෙන් බලන් ඉන්නවනම් ඉක්මනින් ඔබේ දිනයවෙන් කරවා ගැනීම කරන්න.

ඔබගේ නිවාඩු දින කිහිපය සුවිශේෂී අරථවත් ආකරයෙන් ගත කිරීමට ඉතාමත් සහනදායී සාධාරණ මුදලකට රසවත් කෑම බීම සමගින් ලෝක උරුම පාරිසරික අසිරිය විද ගන්න මෙන්ම ග්රාමීය සංචාරක මං පෙත් පිළිබදව මනා අවබෝදයක් දැනුමක් ලබා ගන්න මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත​.

වනාන්තරය අවට ගම්මාන 22 ​​ක් ඇති අතර, හකුරු සහ පැණි සෑදීම සඳහා තල් තට්ටු කිරීමට සහ ඉන්ධන සහ ඉදිකිරීම් සඳහා මියගිය දැව හා කොළ එකතු කිරීමට ප්රචලිත ලංකාගම තුල සිත්ගන්නා සුලු දේවාල කිහිපයක් මෙමෙ සංචාරයේදී ඉතා මනහර දිය ඇලි 07 ක් සිංහාරජයට ආවෙනික වන සතුන්, පක්ෂි සතුන්, උරගයින්, ශාක ජීවීන් නැරබීමටද ඔබට හැකියාව ඇත.

 

අපෙන් ඔබට

 උදැසන අහාර .

දහවල් ආහාර
සවස තේ සංගහය
රාතී අහාරය මෙන්ම
අමතරව

B.B.Q පහසුකම්
ඔබේ රුචිකත්වය අනූව ඕනේම Chinees | Western | Pasty කෑමලබා ගැනීමේ හැකියාව

ප්රවාහනය

කොළඹ ලෝක වෙළද මධයස්ථානය අසල සිට ඔක්තොම්බර් 31 දින උදෑසන 11 ,නැවත සිංහරාජයේ සිට පසුදා සවස 3.30 පිටත් වේ

 

එක් අයෙකුට රු 3500.00 පමණි .

වෙන්කරවා ගැනීම සදහා
අමතන්න +94 76 667 45 47
Email on asksltours@gmail.com

 

විශේශයි

මෙය හරිත සංචාරයක් බැවින් පොලිතීන් රැගෙන ඒම සම්පූර්ණයෙන් තහනම් අතර සදහා වෙනත් පරිසර හිතකාමි ආදේශකයන් භාවිතා කරන ලෙස ඉල්ලමි.

අංගසම්පූර්ණ සනීපාරක්ශක පහසුකම්

 

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Sinharaja Adventure Camping”

Your email address will not be published. Required fields are marked *

Vendor Information

  • Store Name: SLTOURS
  • Vendor: SLTOURS
  • Address:
  • No ratings found yet!
Added to wishlistRemoved from wishlist 0
Add to compare
Book Your Red Queen !

Book Your Red Queen !

All Private Transport service

Any Time | Any way

 

Friendly & Rout Master | Unlimited KM

No any Hide Charge

Rs 32/- Per 1 Km - Up & Down

Rs 45/- Per 1 Km - One way

Feel Your Own vehicle 

Read more
Sold by SLTOURS
Added to wishlistRemoved from wishlist 0
Add to compare
Thanamalvila Wild Camping

Thanamalvila Wild Camping

Special Week Day Offer update !

Experience "WILDLIFE" loving in comfortable Camping.

 

Read more
Sold by SLTOURS
Added to wishlistRemoved from wishlist 0
Add to compare
Wild Camping & Udawalawa Safari tour

FRIST TIME EVER ! Hurry UP

AMZING SAFARI TOUR

Wild Camping & Udawalawa Safari tour

@ Thanamalvila ( තණමල්විල )

#Thanamalvila this camp allows guests to truly experience safari adventure in style and comfort.

 

4,800

3,500

3,500

Category:
Social Share
Report Abuse
Add to wishlistAdded to wishlistRemoved from wishlist 0
Add to compare
Sold by
SLTOURS
@ SLTOURS
Logo
Compare items
  • Total (0)
Compare
0