Sinharaja Adventure Camping
₨3,500
ඔබගේ ජීවිතයේ තවත් එක් සොදුරු මතක සටහන් රැසක් ලෝක උරුම තෙත් බිමේ තබන්න ඔන්න අවස්තාවක් !
ඔබගේ ජීවිතයේ තවත් එක් සොදුරු මතක සටහන් රැසක් ලෝක උරුම තෙත් බිමේ තබන්න ඔන්න අවස්තාවක් !
මේ දවස්වල කවුරුත් කතා කරන ලංකාගම කියන ප්රදේශය තුළ දින දෙකක් ගත කරන්න ඔබටත් අවස්තාවක් පාරිසරික විවිධතයෙන් අනූන ලෝක උරුම සිංහරාජය නැරබීමට ඔබත් තවම ආසවෙන් බලන් ඉන්නවනම් ඉක්මනින් ඔබේ දිනය වෙන් කරවා ගැනීම කරන්න.
ඔබගේ නිවාඩු දින කිහිපය සුවිශේෂී අරථවත් ආකරයෙන් ගත කිරීමට ඉතාමත් සහනදායී සාධාරණ මුදලකට රසවත් කෑම බීම සමගින් ලෝක උරුම පාරිසරික අසිරිය විද ගන්න මෙන්ම ග්රාමීය සංචාරක මං පෙත් පිළිබදව මනා අවබෝදයක් දැනුමක් ලබා ගන්න මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත.
වනාන්තරය අවට ගම්මාන 22 ක් ඇති අතර, හකුරු සහ පැණි සෑදීම සඳහා තල් තට්ටු කිරීමට සහ ඉන්ධන සහ ඉදිකිරීම් සඳහා මියගිය දැව හා කොළ එකතු කිරීමට ප්රචලිත ලංකාගම තුල සිත්ගන්නා සුලු දේවාල කිහිපයක් ද මෙමෙ සංචාරයේදී ඉතා මනහර දිය ඇලි 07 ක් ද සිංහාරජයට ආවෙනික වන සතුන්, පක්ෂි සතුන්, උරගයින්, ශාක ජීවීන් නැරබීමටද ඔබට හැකියාව ඇත.
අපෙන් ඔබට
උදැසන අහාර .
දහවල් ආහාර
සවස තේ සංගහය
රාතී අහාරය මෙන්ම
අමතරව
B.B.Q පහසුකම්
ඔබේ රුචිකත්වය අනූව ඕනේම Chinees | Western | Pasty කෑම ලබා ගැනීමේ හැකියාව
ප්රවාහනය
කොළඹ ලෝක වෙළද මධයස්ථානය අසල සිට ඔක්තොම්බර් 31 දින උදෑසන 11 ට ද ,නැවත සිංහරාජයේ සිට පසුදා සවස 3.30ට පිටත් වේ
එක් අයෙකුට රු 3500.00 පමණි .
වෙන්කරවා ගැනීම සදහා
අමතන්න +94 76 667 45 47
Email on asksltours@gmail.com
විශේශයි
මෙය හරිත සංචාරයක් බැවින් පොලිතීන් රැගෙන ඒම සම්පූර්ණයෙන් තහනම් අතර ඒ සදහා වෙනත් පරිසර හිතකාමි ආදේශකයන් භාවිතා කරන ලෙස ඉල්ලමි.
අංගසම්පූර්ණ සනීපාරක්ශක පහසුකම්
User Reviews
Be the first to review “Sinharaja Adventure Camping” Cancel reply
Vendor Information
- Store Name: SLTOURS
- Vendor: SLTOURS
- Address:
- No ratings found yet!
FRIST TIME EVER ! Hurry UP
AMZING SAFARI TOUR
Wild Camping & Udawalawa Safari tour
@ Thanamalvila ( තණමල්විල )
#Thanamalvila this camp allows guests to truly experience safari adventure in style and comfort.
Book Your Red Queen !
All Private Transport service
Any Time | Any way
Friendly & Rout Master | Unlimited KM
No any Hide Charge
Rs 32/- Per 1 Km - Up & Down
Rs 45/- Per 1 Km - One way
Feel Your Own vehicle
Thanamalvila Wild Camping
Special Week Day Offer update !
Experience "WILDLIFE" loving in comfortable Camping.

₨3,500
₨3,500
There are no reviews yet.